මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
හම්බන්තොට වරායේ ගාල් කර තිබූ වාහන 11කට අකුණකින් හානි
හම්බන්තොට වරාය පර්යන්තයේ ආනයනය කර නවතා තිබූ මෝටර් රථ අංගනයට අකුණු සැර වැදීමෙන් එහි නවතා තිබූ මෝටර් රථ එකළොහකට පමණ අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය පැවසීය.
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
