2 sourcesUpdated
චීනයෙන් දිස්ත්රික්ක නවයකට පාලම් නවයක්
චීන රජයේ ආධාර යටතේ දිවයිනෙහි දිස්ත්රික් නවයක අබලන් පාලම් නවයක් අලුතින් ඉදිකිරීමේ ව්යාපෘතිය යටතේ ගම්පහ , බෙම්මුල්ල අංක 5/3 දරණ පාලම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් සමාරම්භක උත්සවය අමාත්ය බිමල් රත්නායක , චීනයේ ශ්රී ලංකා තානාපති වේයි හුවා ෂියැං සහ අමා…
Full coverage
Also covered by
Summary
චීන රජයේ පරිත්යාග ලෙස මෙරට ඉදිවන පාළම් 10ක වැඩ අද (01) දින ගම්පහ අත්තනගල්ල බෙම්මුල්ලේ දී ආරම්භ කර තිබෙනවා. එම අවස්ථාවට එක්වූ ප්රවාහන සහ මහාමාර්ග අමාත්ය බිමල් රත්නායක මහතා සහ මෙරට චීන තානාපති වෙයි හුවාෂියැං (Wei Huaxiang) මහතා අතර මෙම ව්යාපෘතීන්ට අදාළ ගිවිසුම් හුවමාරු කළා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
