මූලාශ්ර 2ක්
කොටස් වෙළඳපොළේ අස්ථාවරත්වයක් නැහැ - ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී කියයි
කොළඹ කොටස් වෙළඳපොළේ තාවකාලික උච්ඡාවචනයන් දක්නට ලැබුණද, එහි කිසිදු අස්ථාවරත්වයක් නොමැති බව මුදල් නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළේය. අද (22) පෙරවරුවේ දී පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දුන්නේ, කලින් කලට කොටස් වෙළඳපොළවල තාවකාලික උච්චාවචනයන් සිදුවිය හැකි අතර, එය විශේෂයෙන්ම පොලී අනුපාතයන්හි සිදුවන වෙනස්වීම් හේතුවෙන් සිදුවන්නක්...
