ජනප්රියමූලාශ්ර 7ක් යාවත්කාලීන විය
බැසිල්ගේ වරෙන්තුව විවෘත වෙයි!
හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.
සාරාංශය
මාතර, බ්රවුන්ස් හිල් ඉඩම් වංචාවට අදාළ මුදල් විශුද්ධිකරණ නඩුව සම්බන්ධයෙන් හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්රාත් අධිකරණය විසින් අද (27) විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඒ, මෙම සිද්ධියට අදාල නඩුවට සැකකාර හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ යන අය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්. ඒ පොලීස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඒ පිළිබඳව අධිකරණය වෙත කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්.
බැසිල් රාජපක්ෂට ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
