මූලාශ්ර 6ක් යාවත්කාලීන විය
බැසිල්ගේ මාතර පොල් ඉඩමට තහනමක්
මාතර - කතරගම ප්රධාන මාර්ගයට මුහුණලා පිහිටි මාතර බ්රවුන්ස් හිල් ප්රදේශයේ අක්කර එකහමාරක පොල් ඉඩමක ඊයේ (06) පස්වරුවේ විශේෂ බැනරයක් ප්රදර්ශනය විය. "ක්රියා විරහිත කර ඇති දේපළකි.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
හිටපු ඇමති බැසිල් රාජපක්ෂට අයත් බව කියන මාතර පිහිටි 'බ්රවුන්ස් හිල්' ඉඩම පරිහරණය අත්හිටුවීමට පියවර ගන්නා බව මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මාතර මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඇති අතර ඒ පිළිබඳ හිමිකම් ඉදිරිපත් කිරීමට දින 14ක කාලයක් ලබා දී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
බැසිල් රාජපක්ෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 25 ඔක් 2026බැසිල් අමරිකාවේ හිරවෙයි.. ඇමරිකාවෙන් උදර්පන නීතියෙන් ගේන්න යයි..මූලාශ්ර 2ක්
- 15 ඔක් 2026බැසිල් අල්ලන්න ජාත්යන්තර වරෙන්තුමූලාශ්ර 12ක්
- 14 ඔක් 2026නාමල් රාජපක්ෂ අදත් කොටුව මහෙස්ත්රාත් අධිකරණයටමූලාශ්ර 8ක්
- 19 සැප් 2026ජාත්යන්තර පොලිසිය හරහා බැසිල් රාජපක්ෂට නිල් වරෙන්තුමූලාශ්ර 8ක්
- 19 අගෝ 2026බැසිල්ගේ ඇප රාජසන්තක කරයිමූලාශ්ර 2ක්
- 14 ජූනි 2026රාජපක්ෂ සමයේ හිටපු සංචාරක ප්රවර්ධන සභාපති බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂි ලබාදෙයිමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
