මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
බැසිල් අමරිකාවේ හිරවෙයි.. ඇමරිකාවෙන් උදර්පන නීතියෙන් ගේන්න යයි..
අධිකරණය මඟින් විවෘත වරෙන්තු නිකුත් කර සිටින හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කඩිනමින් ශ්රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්යන්තර මට්ටමෙන් ගත යුතු නීතිමය ක්රියාමාර්ග රජය විසින් මේ වන විටත් ආරම්භ කර ඇත.
බැසිල් රාජපක්ෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 15 ඔක් 2026බැසිල් අල්ලන්න ජාත්යන්තර වරෙන්තුමූලාශ්ර 12ක්
- 14 ඔක් 2026නාමල් රාජපක්ෂ අදත් කොටුව මහෙස්ත්රාත් අධිකරණයටමූලාශ්ර 8ක්
- 7 ඔක් 2026බැසිල්ගේ මාතර පොල් ඉඩමට තහනමක්මූලාශ්ර 6ක්
- 19 සැප් 2026ජාත්යන්තර පොලිසිය හරහා බැසිල් රාජපක්ෂට නිල් වරෙන්තුමූලාශ්ර 8ක්
- 19 අගෝ 2026බැසිල්ගේ ඇප රාජසන්තක කරයිමූලාශ්ර 2ක්
- 14 ජූනි 2026රාජපක්ෂ සමයේ හිටපු සංචාරක ප්රවර්ධන සභාපති බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂි ලබාදෙයිමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
ආයතන
