මෝසම ඉවතට-සත්යග්රහයේ යෙදී සිටින මහා සංඝරත්නයට ඉවත් වීමට නියෝග
විහාර මහා දේවී උද්යානය ආශ්රිතව සත්යග්රහයේ නිරත වී සිටින මහා සංඝරත්නය වෙත පැමිණි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් ඊයේ (22) සවස් යාමයේදී අධිකරණ නියෝගයක් භාර දුන්නේය. එම නියෝගයෙන් දැනුම් දී තිබුණේ සත්යග්රහයේ යෙදී සිටින පිරිසට වහා බවත් වන ලෙසය. අද එම
