6 ஊடகங்கள்பிரபலமானவை
විහාරමහා දේවී උද්යානයෙන් සත්යග්රහකරුවන් වහාම පිටවන්න - අධිකරණය නැවත දන්වයි
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහාදේවී උද්යානය අසල සත්යග්රහයක නිරත වන පිරිසට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ඊයේ ලබා දී තිබූ අධිකරණ ආඥාව නැවත තහවුරු කළ අධිකරණය එම තීරණයේ වෙනසක් කරන්නට සත්යග්රහ