6 sourcesUpdated
බැසිල්ගේ මාතර පොල් ඉඩමට තහනමක්
මාතර - කතරගම ප්රධාන මාර්ගයට මුහුණලා පිහිටි මාතර බ්රවුන්ස් හිල් ප්රදේශයේ අක්කර එකහමාරක පොල් ඉඩමක ඊයේ (06) පස්වරුවේ විශේෂ බැනරයක් ප්රදර්ශනය විය. "ක්රියා විරහිත කර ඇති දේපළකි.
Full coverage
Summary
හිටපු ඇමති බැසිල් රාජපක්ෂට අයත් බව කියන මාතර පිහිටි 'බ්රවුන්ස් හිල්' ඉඩම පරිහරණය අත්හිටුවීමට පියවර ගන්නා බව මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මාතර මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඇති අතර ඒ පිළිබඳ හිමිකම් ඉදිරිපත් කිරීමට දින 14ක කාලයක් ලබා දී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Organisations
Places
