මූලාශ්ර 2ක්
'කුඩු සලිඳු'ගේ මත්ද්රව්ය ජාලයේ ප්රබලයෙකු අත්අඩංගුවට - කෝටි 2කට අධික දේපළත් තහනම්
මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පානදුර කුඩු සලිඳු නැමැත්තාගේ මත්ද්රව්ය ජාවාරම මෙහෙයවන ලුණාවේ අසිත නැමැත්තා ලබා දෙන මත්ද්රවය බෙදා හරින ප්රධාන ජාවාරම්කරුගේ රුපියල් කෝටි 3 කට ආසන්න දේපළ තහනමට ලක් කර එම ජාවාරම්ක
