මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
පුංචි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
අනුරාධපුර, තුරුවිල මාර්ගයේ අනුරාධපුර නගරය ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් 10 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
අනුරාධපුර නගරයේදී අද (24) පස්වරුවේ සිදු වූ දරුණු රිය අනතුරකින් 10 හැවිරිදි පාසල් ශිෂ්යාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ මව සහ දියණිය ගමන් කරමින් තිබූ යතුරුපැදිය, අනුරාධපුර සිට තුරුවිල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
