ජනප්රියමූලාශ්ර 5ක් යාවත්කාලීන විය
හිටපු රාජ්ය ඇමතිනි ඩයනා ගමගේට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි
හිටපු රාජ්ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉකුත් 22 වනදා නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය අද (27) නියෝග කළාය.
සාරාංශය
ව්යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු රාජ්ය ඇමැතිනි ඩයනා ගමගේට කොළඹ මහාධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ අද (27) නියෝග කළා. ඒ විත්තිකාර ඩයනා ගමගේ යන අය අද (27) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.
ඩයනා ගමගේ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
