මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
විශිෂ්ට විදේශීය ශිෂ්ය සම්මානයෙන් පිදුම් ලැබූ ශ්රී ලංකා නාවික හමුදා නිලධාරිනියට ශාස්ත්රපති උපාධියක්
ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටෙරේහි පිහිටි නාවික පශ්චාත් උපාධි විද්යාලයේ (U.S. Naval Postgraduate School) ආරක්ෂක සැපයුම් කළමනාකරණ පාඨමාලාව විශිෂ්ට දක්ෂතා සහිතව සම්පූර්ණ කරමින්, "විශිෂ්ට විදේශීය ශිෂ්ය සම්මානය" (Outstanding International Student Award) හිමිකරගත් ශ්රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කොමාණ්ඩර් මධුෂිකා කත්රිආරච්චි මහත්මියට ශාස්ත්රපති උපාධිය පිරිනැමීම ඊයේ (26) කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේදී සිදු කෙරිණි.
සාරාංශය
ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටෙරේහි පිහිටි නාවික පශ්චාත් උපාධි විද්යාලයේ (U. Naval Postgraduate School) ආරක්ෂක සැපයුම් කළමනාකරණ පාඨමාලාව විශිෂ්ට දක්ෂතා සහිතව සම්පූර්ණ කරමින්, "විශිෂ්ට විදේශීය ශිෂ්ය සම්මානය" (Outstanding International Student Award) හිමිකරගත් ශ්රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කොමාණ්ඩර් මධුෂිකා කත්රිආරච්චි මහත්මියට ශාස්ත්රපති උපාධිය පිරිනැමීම ඊයේ (26) කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේදී…
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
