பிரபலமானவை6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කළ වරෙන්තුව පසු කැඳවයි
අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
முழு செய்தித் தொகுப்பு
படம்: Neth NewsNishan Neth News எழுதியது
Neth News இல் படிக்கஇதையும் வெளியிட்டவை
சுருக்கம்
ඉකුත්දා මෙම නඩුව විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කළා. ඒ අනුව නිසි වෙලාවට අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව අවධාරණය කළ විනිසුරුවරිය විත්තිකාරියට පනවා තිබූ වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් නියම කළා.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.