பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කටුනායක ගුවන් තොටුපළ ගැන සුභ ආරංචියක් - මගීන්ට ලැබෙන පහසුකම් මෙන්න
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන් ක්රියාත්මක ව්යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනයට සමගාමීව දිවයිනේ සෙසු අභ්යන්තර ගුවන් තොටුපළ ද අනාගත අවශ්යතාවලට ගැළපෙන පරිදි සංවර්ධනය කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනයට අදාළ ව්යාපෘතිවල ප්රගතිය සමාලෝචනය කිරීම සහ ඊට සමගාමීව මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළේය.
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
