Trending7 sourcesUpdated
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්
ප්රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව අධිකරණය නියම කළ වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකළ හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනෙකු බැඳුම්කර මත මුදා හැරීමට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
Summary
අධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව නිසි ලෙස වන්දි සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකළ හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්රගුත්ත ඇතුළු වග උත්තරකරුවන් සිව්දෙනෙකු බැදුම්කර මත මුදාහැරීමට නියෝග කළ ශ්රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් නියෝග කළා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Organisations
Places
