දූෂණය නමැති වරද සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 14 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නියෝග කළා. ඒ, ඊට අදාළ නඩුව අද (09) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා [...]
ඒ, ඊට අදාළ නඩුව අද (09) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාළ නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 14 වනදා කැඳවන ලෙස නියම කළා.2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැයකර දේශපාලන කටයුතු සඳහා ජී.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- චන්ද් රපාල ලියනගේ2
- විමල් රූබසිංහ2
- හොමඩ් මි2
- කෙහෙලිය රඹුක්වැල්ල
- ඩ් මිහාල්
- ලිය ර
- හිම
ආයතන- කොළඹ මහාධිකරණය2
- ශ් රී ලංකා රූපවාහි
- රී ලංකා
- නි සං
යතුරු පද- කෙහෙළියගේ2
- විත්තිකරුවන්
- තුන්දෙනෙකුට
- කැඳවීමට
- වැඩිදුර
- කල්යයි
- නඩුවක්
- මාර්තු
- විභාගය
- නඩුවේ
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා