මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
රැඳවුම් භාරයේ සිටින ශිරාන් බාසික්ට දුරකතන පහසුකම් දුන් කොස්තාපල්වරයෙක් මාට්ටු
රැඳවුම් භාරයේ සිටින පාතාල නායක ශිරාන් බාසික්ට දුරකතන ඇමතුම් ලබාගැනීමට උපකාර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය යටතේ රඳවා සිටින ශිරාන් බාෂික්ට දුරකථන පහසුකම් ලබා දීම සඳහා සැකකාර කොස්තාපල්වරයා විශාල අල්ලස් මුදලක් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. සැකකාර පොලිස් කොස්තාපල්වරයා සන්තකයේ තිබූ ජංගම දුරකථන තුනක් ද පොලිසිය විසින් [...]
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
