ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
රතු වරෙන්තුකරුවන් 112ක් රටවල් 13ක සිටින බවට පොලීසිය හඳුනාගනී
රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 112 දෙනෙකු රටවල් 13ක සැඟව සිටින බව හඳුනාගෙන ඇති බවත්, එම සැකකරුවන් සහ සැකකාරියන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්ය කඩිනම් පියවර ගනිමින් සිටින බවත් පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසීය.
සාරාංශය
"රටම එකට" ජාතික මෙහෙයුමේ ප්රගතිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද (29) පැවති මාධ්ය හමුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙම අපරාධකරුවන් නීති විරෝධී ලෙස මුදල් උපයන්නේ මත්ද්රව්ය ජාවාරම් ඔස්සේ බව පෙන්වා දුන් පොලිස් මාධ්ය ප්රකාශකවරයා, එම නීති විරෝධී මුදල්වලින් උත්පාදිත දේපොළ සම්බන්ධයෙන් පොලීසියේ විශේෂ කොට්ඨාස දෙකක් හරහා පැය 24 පුරාම විමර්ශන සිදු කරන බවද ප්රකාශ කළේය.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
