මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ස්විස්ටර්ලන්තයේ Edelweiss ගුවන් සේවය කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් අරඹයි
අද (27) පෙරවරුවේ Edelweiss ගුවන් යානයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළට පැමිණි සංචාරකයින් සහ කාර්ය මණ්ඩලය උඩරට සාම්ප්රදායික නර්තන අංගයක් ද සමඟින් උණුසුම්ව පිළිගෙන තිබෙනවා.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
