ජනප්රියමූලාශ්ර 6ක් යාවත්කාලීන විය
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය සහ තුවාල වූ නිලධාරීන්ට මිලියන ගණනින් විශේෂ වන්දි! කැබිනට් මණ්ඩලයෙන් හදිසි තීරණයක්
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා විශේෂ වන්දි මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. රාජ්ය පරිපාලන චක්රලේඛය යටතේ ගෙවනු ලබන වන්දිවලට අමතරව මෙම විශේෂ වන්දි මුදල හිමිවනු ලබයි.
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: ITN NewsITN News Editor විසිනි
ITN News හි කියවන්නමෙයද වාර්තා කළේ
සාරාංශය
රාජ්ය පරිපාලන චක්රලේඛය යටතේ ගෙවනු ලබන වන්දිවලට අමතරව මෙම විශේෂ වන්දි මුදල හිමිවන බවයි සඳහන්. එමෙන්ම අර්ධ ආබාධිත උපරිම ඉපයීමේ ශක්තිය ක්ෂය වීමේ ප්රතිශතය 100%ක් තත්ත්වයට පත් වූ නිලධාරියෙකුටම රුපියල් මිලියන 04ක වන්දි මුදලක් ගෙවීමට සහ තාවකාලික අර්ධ ආබාධිත තත්ත්වයට පත් වූ නිලධාරියෙකුට රුපියල් මිලියන 03ක වන්දි මුදලක්ද මෙම විශේෂිත වන්දි ගෙවීම් යටතේ හිමිවන බවයි සඳහන්.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.