මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
අධිකරණය හමුවේ චෝදනා ගොනුකරන ලෙස නියෝග
ගෝන මස්, කබල්ලෑ මස්, මීමින්නා මස්, ඉබි මස් සහ ඉබි බිත්තර 14ක් සහ ගල්ඉබ්බන් 6 දෙනා සහ ඇත්දළ කොටස්වලින් සකසන ලද පලඳනාවක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට රිමාන්ඩ් බන්ධනාගාරගත කර දැනට ඇප මත මුදාහැර සිටින අනුරාධපුර ජය ශ්රී මහ බෝධි මහ මළුවේ…
සාරාංශය
26) රිටිගල වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂකවරයාට නියෝග කළා ය. කෙසේ වෙතත්, ප්රධාන සැකකාර කපු මහතා සහ වන සතුන්ගේ මස් වර්ග භාරයට ගැනීමේ වැටලීම වීඩියෝගත කළ වනජීවී නිලධාරීන්ට අයත් ස්මාර්ට් ජංගම දුරකතනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස අධිකරණය මීට පෙර රිටිගල වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂකවරයාට නියෝග කර තිබුණු නමුත් එම රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ලැබී නොතිබිණි.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
