මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ජනපති තද තීන්දුවක් ගනී! නීතියට පිටින් ගිහින් විදේශිකයන් ලංකාව ඇතුළේ කරන ව්යාපාර නියාමනය කරන්න ලෑස්ති වෙයි!
නියමිත නිත්යානුකූල ක්රියාපටිපාටියට පටහැනිව විදේශිකයන් විසින් ශ්රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන ව්යාපාර නියාමනය කිරීම සඳහා අවශ්ය නීති හා රෙගුලාසි පැනවීම පිළිබඳව ද විශේෂ අවධානය යොමුව ඇත.
සාරාංශය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංචාරක කර්මාන්තය ආශ්රිත සංගම්වල නියෝජිතයන් අතර අද (28) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. වසර 2030 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 10ක සංචාරක ආදායමක් උපයා ගැනීම සහ සංචාරකයන් මිලියන 05ක් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බව සඳහන් වේ.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
