මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
හබරාදූව අනතුරේ බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට
හබරාදූව පොලිස් වසමේ කොක්ගල ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටී අද (25) දහවල් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ ළමුන් ගණන 10ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
