ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
දකුණු පළාතේ උසස් පෙළ විශිෂ්ටයින් 360ක් අගයයි
2025 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ දකුණු පළාතේ සිසු දරුවන් ඇගයීමේ වැඩසටහන අද (24) පෙරවරුවේ රුහුණු විශ්වවිද්යාලයේදී පැවැත්වුණා.
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Dasatha Lanka NewsKavika Tharunindu Ashirwad Gamarathne විසිනි
Dasatha Lanka News හි කියවන්නසාරාංශය
පළමු ස්ථානය මාතර කඩවත් සතර ප්රාදේශීය ලේකම් කාර්යාලයටත්, 2. දෙවන ස්ථානය දික්වැල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයටත්, 3. තෙවන ස්ථානය වැලිපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයටත් හිමි විය.
ජගත් වික්රමරත්නගේ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 2 ඔක් 2026ලබන සතියේ පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටිමූලාශ්ර 4ක්
- 25 සැප් 2026සජබ කළු පාටින් සැරසී පාර්ලිමේන්තු සභාවාරයට පැමිණෙයිමූලාශ්ර 3ක්
- 11 සැප් 202622 ව්යවස්ථා සංශෝධන විවාදයට දින නියම වෙයිමූලාශ්ර 9ක්
- 8 සැප් 2026පාර්ලිමේන්තුව අද රැස්වෙයි - රිමාන්ඩ් භාරයේ සිටින නාමලුත් අද පාර්ලිමේන්තුවටමූලාශ්ර 2ක්
- 3 පෙබ 2026ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව අද රැස්වේමූලාශ්ර 2ක්
- 18 දෙසැ 2025විශේෂ පාර්ලිමේන්තු සැසි වාරය ඇරඹෙයිමූලාශ්ර 3ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
ස්ථාන