අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුම්වත් කිරීම සඳහා වන අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තිය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් ඊයේ (22) පාර්ලිමේන්තු පරිශ්රයේදී පැවැත්විණි.
පසුගිය වසරේදී පළමු ශ්රේණිය සඳහා ක්රියාත්මක කරන ලද අධ්යාපන ප්රතිසංස්කරණවල වත්මන් ප්රගතිය මෙන්ම, එළඹෙන වසර තුළදී 2 සහ 6 ශ්රේණි සඳහා ක්රියාත්මක කිරීමට නියමිත අධ්යාපන ප්රතිසංස්කරණවල වත්මන් සූදානම සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.
News.lk වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- මධුර සෙනෙවිරත්න3
- ඕ.ජී. දයාරත්න බණ්ඩා2
- Harini Amarasuriya2
- හරිනි අමරසූරියගේ2
- නලීන් හේවගේ2
- නාලක කලුවැව2
- චන්දන සූරියආරච්චි
- අමල් එදිරිසූරිය
ආයතන- ජාතික අධ්යාපන කොමිෂන් සභාවේ2
- ජාතික අධ්යාපන ආයතනයේ2
- අධ්යාපන අමාත්2
- සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ
- සංවර්ධන නිලධාරී සේවා සංගමයේ
යතුරු පද- ප්රතිසංස්කරණ2
- මන්ත්රීවරුන්2
- පාර්ලිමේන්තු2
- දැනුම්වත්2
- පිළිබඳ2
- කෙරේ2
- අමාත්යාංශයීය
- උපාධිධාරීන්
- රැස්වුණි
- දැනුවත්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා