නව අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුම්වත් කෙරෙයි
අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුම්වත් කිරීම සඳහා වන අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තිය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් ඊයේ (22) පාර්ලිමේන්තු පරිශ්රයේදී පැවැත්විණි.
