මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ගිනි අවි සහ උණ්ඩ සන්තකව සිටි සැකකරුවෙකු මාවනැල්ලේදි අත්අඩංගුවට
මාවනැල්ල, කිරිගල හන්දිය ප්රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනි අවි දෙකක් සහ උණ්ඩ රැසක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Neth NewsNishan Neth News විසිනි
Neth News හි කියවන්නමෙයද වාර්තා කළේ
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.