මූලාශ්ර 2ක්
ශ්රී ලංකා – රුමේනියා ආර්ථික හවුල්කාරිත්වය වර්ධනයට සාකච්ඡා
ශ්රී ලංකාව සහ රුමේනියාව අතර හයවන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය බුකාරෙස්ට්හිදී පැවැත්වුණු අතර, එහිදී වෙළෙඳ කටයුතු, ආයෝජන අවස්ථා, විදේශ රැකියා, සංචාරක කර්මාන්තය සහ අධ්යාපනය ඇතුළු ප්රධාන ක්ෂේත්ර රැසක ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව
