මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
කතානායක විශ්වාසභංගය න්යාය පුස්තකයෙන් ඉවතට
කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්යාය පුස්තකයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
කථානායක වෛද්ය ජගත් වික්රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් ඉදිරිපත් කර ඇති බැවින්, එය සංශෝධනය කර යළි ඉදිරිපත් කළ යුතු බව අද (23) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.
ජගත් වික්රමරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 23 ඔක් 2026පාර්ලිමේන්තුව සජීවීව නරඹන්නමූලාශ්ර 3ක්
- 21 ඔක් 2026නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයිමූලාශ්ර 5ක්
- 21 ඔක් 2026පාර්ලිමේන්තුව live නරඹන්නමූලාශ්ර 3ක්
- 21 ඔක් 2026ශ්රී ලංකා ක්රිකට් පනත් කෙටුම්පතට ඉදිරිපත් කළ පෙත්සම් තුනක පිටපත් කථානායකටමූලාශ්ර 9ක්
- 16 ඔක් 2026කතානායක විශ්වාසභංග විවාදය පසුවට කල්යයිමූලාශ්ර 4ක්
- 11 ඔක් 2026කතානායක ඉල්ලා අස්වෙයි?මූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
