ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරගත කිරීමේ දී හා නිදහස් කිරීමේ දී සිවුර ඉවත් කිරීමේ නීති සංශෝධනය කරමින් විශේෂ ගැසට්ටුවක්
භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරගත කිරීමේ දී චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය දැනුවත් කරමින් අතිවිශේෂ ගැසට් පත්රයක් නිකුත් කර තිබෙනවා. වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්රසාද් හේමන්ත කුමාර විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකරණ අමාත්යවරයාගේ අනුමැතියට යටත්වයි. ඒ, අනුව භික්ෂූන් වහන්සේ නමක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී, උන්වහන්සේ එතෙක් ඇඳ සිටි සිවුරු ඉවත් [...]
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: අද දෙරණAnukshika Editor විසිනි
අද දෙරණ හි කියවන්නමෙයද වාර්තා කළේ
සාරාංශය
අධිකරණ අමාත්යවරයාගේ අනුමැතියට යටත්ව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්රසාද් හේමන්ත කුමාර මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එම කාලසීමාව තුළ ප්රතිචාරයක් නොලැබුණහොත් බන්ධනාගාර කොමසාරිස්වරයාට අදාළ විධිවිධාන අනුව කටයුතු කළ හැකි බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.