මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
බදුල්ල දිස්ත්රික්කයේ ආගමික ස්ථාන 100ක් සංවර්ධනයට රුපියල් මිලියන 50ක්
"සසුනෝදය" වැඩසටහන යටතේ ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනය කිරීමේ අරමුණින් ක්රියාත්මක රුපියල් මිලියන 100ක මූල්ය ප්රතිපාදන ලබාදීමේ වැඩසටහනෙහි බදුල්ල දිස්ත්රික් අදියර පසුගියදා (23) බණ්ඩාරවෙල නගර සභා ශ්රවණාගාරයේදී සාර්ථකව පවත්වා තිබෙනවා .
දිනිඳු සමන් හෙන්නායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
