Trending3 sourcesUpdated
බදුල්ලේ ආගමික ස්ථාන 100ක් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 50ක ප්රතිපාදන
“සසුනෝදය” වැඩසටහන යටතේ ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනය කිරීමේ අරමුණින් රුපියල් මිලියන 100ක මූල්ය ප්රතිපාදන ලබා දීමේ වැඩසටහනෙහි බදුල්ල දිස්ත්රික් අදියර ඊයේ (23) ආරම්භ විය.
Full coverage
Summary
"සසුනෝදය" වැඩසටහන යටතේ ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනය කිරීමේ අරමුණින් රුපියල් මිලියන 100ක මූල්ය ප්රතිපාදන ලබා දීමේ වැඩසටහනෙහි බදුල්ල දිස්ත්රික් අදියර ඊයේ (23) ආරම්භ විය. ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ තෝරාගත් විහාරස්ථාන සහ ආගමික ස්ථාන 100ක් සංවර්ධනය කිරීම උදෙසා රුපියල් මිලියන 50ක මූල්ය ප්රතිපාදන නිල වශයෙන් පිරිනැමීම සිදු කෙරිණි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
