මූලාශ්‍ර 2ක්
කතානායක ඉල්ලා අස්වෙයි?
පාර්ලිමේන්තු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නුදුරේදීම සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවට දේශපාලන හා සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව කරුණු 50කින් සමන්විත විශ්වාසභංග යෝජනාවක්
