Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeedBeta
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
Fuel & stocksCPC pump prices; the CSE is coming
  • Fuel prices
  • Colombo Stock ExchangeSoon
Card OffersTools
ENසිංதமி

Display

Text size

Contrast

HomeTrendingLatestLocalPoliticsInternationalBusinessSportsScience & TechGossipsEntertainmentEducation
Sources

News Sources (26 available)

Ada Derana
Ada Derana Biz
Asian Mirror
Ceylon Today
Citizen News
Colombo Gazette
Colombo Telegraph
Daily FT
Daily Mirror
EconomyNext
ESPN Cricinfo
Examiner
Gossip Lanka News English
Groundviews
Hiru News - English
Lanka Business Online
Lanka Truth
News First
News.lk
NewsWire English
Siyatha News
Sri Lanka Cricket
Sri Lanka Mirror
Sunday Observer
The Island
ThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Card offers
  • Tools
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Politics

3 sources·Updated 1h ago

කතානායකට ලොකු සැනසීමක්.. විශ්වාස භංගය දින නියමයක් නැතිව කල් යයි..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම නෛතික බාධාවක් හේතුවෙන් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ. කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් නගා ඇති ඇතැම් චෝදනාවලට අදාළ නඩුවක් ලබන නොවැම්බර් මාසයේදී අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.

Share this story

Full coverage

Image: Lanka C NewsLanka C News•1h agoකතානායකට ලොකු සැනසීමක්.. විශ්වාස භංගය දින නියමයක් නැතිව කල් යයි..

By [email protected] (Unknown)

Read on Lanka C News

Also covered by

ලංකාදීප•2h agoකතානායක විශ්වාසභංගය න්‍යාය පුස්තකයෙන් ඉවතටLanka Truth•16h agoකථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය කර යළිත් – නොවැම්බර් 03 විවාදයට

Summary

ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීන්දු වී ඇත්තේ, අධිකරණය හමුවේ පවතින එම නඩුව අවසන් වන තුරු මෙම විශ්වාසභංග යෝජනාව සභාව තුළ සාකච්ඡාවට නොගැනීමටයි. අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ කරුණු පාර්ලිමේන්තුවේදී විවාදයට නොකළ යුතුය යන සම්ප්‍රදායික නෛතික මූලධර්මය අනුව යමින්, මෙම විශ්වාසභංග යෝජනාව කල් දැමිය යුතු බව ආණ්ඩු පක්ෂයේ මතය වී ඇත.

Summarised from Lanka C News

What this story is about

Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.

People
  • ජගත් වික්‍රමරත්න3
  • සුනිල් වටගල2
  • ශානක්‍ය රාසමානික්කම්ද
  • Jagath Vikramarathne
  • රංජිත් මද්දුම බණ්ඩාර
  • Sajith Premadasa
  • හර්ෂණ නානායක්කාර
  • ගයන්ත කරුණාතිලක
Organisations
  • ආණ්ඩු පක්ෂ4
  • විපක්ෂය3
  • Parliament of Sri Lanka2
  • අධිකරණය2
Keywords
  • විශ්වාසභංගය2
  • වික්‍රමරත්න‍ට
  • පුස්තකයෙන්
  • නොවැම්බර්
  • ඉදිරිපත්
  • කතානායකට
  • කථානායකට
  • සැනසීමක්
  • නියමයක්
  • විවාදයට

At a glance

Newsrooms
3
Articles
3
First reported
Oct 23, 11:53 PM
Latest update
Oct 24, 3:00 PM

More in Politics

Politics
  • Namal says imprisonment will not silence people’s aspirations5 sources·30m ago
  • Gazette outlining rules on removing robes for monks in prison issued4 sources·54m ago
  • Fowzie publishes court-ordered apology over misuse of government vehicle2 sources·1h ago
  • Landslide risks continue: Warnings issued for 12 districts2 sources·2h ago
  • No obstacle for expatriate Sri Lankans to drive upon returning to the island - Minister2 sources·3h ago

Trending stories

Trending
  1. 1Gazette outlining rules on removing robes for monks in prison issued4 sources
  2. 2Ice and heroin confirmed in narcotics haul found off Talalla coast7 sources
  3. 3Bay of Bengal Low Pressure Likely to Intensify Into Cyclone; Heavy Rains Expected in Sri Lanka15 sources
  4. 4Motor Racing Registration Temporarily Suspended6 sources
  5. 5Namal says imprisonment will not silence people’s aspirations9 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Gossips
  • Entertainment
  • Education