Trending3 sourcesUpdated
‘කතානායකට එරෙහි විශ්වාසභංගය ස්ථාවර නියෝගවලට පටහැනියි, හරියට ගේන්න අපි සූදානම්’
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය වී ඇති බැවින් විශ්වාසභංග යෝජනාව සංශෝධනය කර යළි ඉදිරිපත් කිරීමටත් නොවැම්බර් 03 වැනිදා විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
Summary
කතානායකට එරෙහි විපක්ෂය ගෙන ආ විශ්වාසභංගය ස්ථාවර නියෝගවලට පටහැනි බව ආණ්ඩුපක්ෂය පවසනවා. එය නිසි පරිදී ගෙන ඒමට කටයුතු කරන්නේ නම් ඊට සූදානම් බවයි ආණ්ඩු පක්ෂය පවසන්නේ. කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහාතට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් ඉදිරිපත් කර ඇති බැවින් එය සංශෝධනය කර යළි ඉදිරිපත් කළ යුතු බව පසුගියදා රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී…
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
