பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
නඩත්තු මුදල් නොගෙවූ පුද්ගලයෙකුට හිටපු ජනපති රනිල් දුන් ජනාධිපති සමාව ශ්රේෂ්ඨාධිකරණය අහෝසි කරයි
හිටපු බිරිඳට ගෙවිය යුතු රුපියල් මිලියන 1.74ක නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් මාස 29ක සිරදඬුවමක් නියම වී සිටි පුද්ගලයෙකුට හිටපු ජනාධිපති රන…
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
සිරකරුවන් දෙදෙනාගේ භාරදීමේ වරෙන්තුවල භාවිත කර ඇති වචනවල වෙනස, මෙවැනි අසමාන සැලකීමක් සාධාරණීකරණය කිරීමට හේතුවක් නොවන බව ද අධිකරණය තීන්දු කර ඇති බව සඳහන්. ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ , අධිකරණ අමාත්යාංශයේ ලේකම්වරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පෙත්සම්කාරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
நபர்கள்
நிறுவனங்கள்
இடங்கள்
