මූලාශ්‍ර 2ක්
ගෝඨා,කමල්,සීඩී,උලුගෙතැන්න,ප්‍රසන්න යන අයගේ ඇඩ්‍රස් නැති බවත් හරි ඇඩ්‍රස් සපයන ලෙසත් අධිකරණ නියෝගයක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ඉහළ පෙළේ රාජ්‍ය සහ ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් දැනට ස්ථිරව පදිංචිව සිටින නිවැරදි ලිපිනයන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) නියෝග කළේය. ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්
