මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
හබරාදුව දුම්රිය - බස් අනතුර - බස් රථයේ ධාවන බලපත්රය තාවකාලිකව අත්හිටුවයි
හබරාදුව - කොග්ගල ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී දුම්රියක ගැටුණු බස් රථයේ ධාවන බලපත්රය තාවකාලිකව අත්හිටුවා තිබේ.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
