අනෝජන්ට අභය දානය දීම ගැන ජනපතිගෙන් සෞදියට තුති පණිවිඩයක්
වඩා යහපත් ජීවිතයක් අපේක්ෂාවෙන් විදෙස්ගත වී, සෞදි අරාබියේදී මරණ දණ්ඩනයට මුහුණ දී සිටි ශ්රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසා වෙත පනවා තිබූ එම දඬුවම ඉවත් කිරීමට සෞදි ශ්රේෂ්ඨාධිකරණය ගත් තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දැඩි ඇගයීමට ලක්ව තිබේ. මෙම ත
