අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්පැය 8කට පෙර

අනෝජන් වෙනුවෙන් අභියාචනා ගොනු කෙරේ...

ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සඳහන් කළේ, සෞදියේ රියාද් නුවර පිහිටි නීතිඥ සමාගමක් හරහා එය ගොනු කළ බවයි. එම අභියාචනය ඉදිරි දිනයකදී විභාගයට ගනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. එම කටයුතු සඳහා සෞදිය බලා ගිය ශ්‍රී ලාංකික ජනාධිපති නීතිඥවරු පිරිස අද (12) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම ලිහිල් කර ගැනීමේ කටයුතු සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ අසාඩ් නවාවි, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සෞදිය බලා පිටත්ව ගියේ, පසුගිය අඟහරුවාදායි. මේ අතර අනෝජන් සිවරාසාගේ සුවදුක් විමසා බැලීම සඳහා පසුගිය 8 වැනිදා සෞදියේ ශ්‍රී ලංකා තානාපති අමේර් අජ්වාඩ් දම්මාම් මධ්‍යම බන්ධනාගාරයට ගොස් තිබේ. විදේශ අමාත්‍යංශය පැවසුවේ, අනෝජන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවට තානාපතිවරයා තහවුරු කර ඇති බවයි. තානාපතිවරයා, දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ අධ්‍යක්ෂවරයා සහ බන්ධනාගාරයේ වෛද්‍යවරයා ද හමුවී තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශයකට අදාළව සෞදි අරාබියේ අල්-අහ්සා අපරාධ අධිකරණය, අනෝජන් සිවරාසාට වසර 5 ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3 ක දඩයක් නියම කර තිබිණි. එම දඩුවමට අදාළව අනෝජන්ගේ පාර්ශ්වය අභියාචනා ගොනු කළ පසු, ඊට එරෙහිව එරට නීති ප්‍රධානීන් ද තවත් ඉල්ලීමක් අධිකරණයට ඉදිරිපත් කළේ ය. ඔහුට මරණ දඬුවම නියම කෙරුණේ, අදාළ අභියාචනා සළකා බැලීමෙන් අනතුරුවයි. මීට මාස 9කට පෙර රැකියාවක් සඳහා සෞදියට ගිය අනෝජන් සිවරාසා, කල්මුණේ නැට්පිට්ටිමුනෙයි පදිංචිකරුවෙකි.

News First - සිංහල•පැය 8කට පෙර
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • උපුල් කුමරප්පෙරුම2
  • ෆයිසර් මුස්තාපා2
  • අනෝජන්2
  • සිවරාසා අනෝජන් (Sivarasa Anojan
  • අමේර් අජ්වාඩ් දම්මාම්
  • ඕ. එල්. අමීර් අජ්වාඩ්
  • අනෝජන් සිවරාසාගේ
  • මහින්ද අලුත්ගෙදර
ආයතන
  • විදේශ අමාත්‍යංශය2
  • ශ්‍රී ලාංකික විශේෂ නීතිඥ කණ්ඩායමක්
  • ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
  • සවුදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය
  • ශ්‍රී ලාංකික නීති කණ්ඩායමට
  • අල්-අහ්සා අපරාධ අධිකරණය
  • සවුදි ශ්‍රේෂ්ඨාධිකරණයට
  • එරට ශ්‍රේෂ්ඨාධිකරණය
ස්ථාන
  • සවුදි අරාබිය2
  • Sri Lanka2
  • සෞදිය2
  • සෞදි අරාබියේ
  • බන්ධනාගාරයේ
  • රියාද් නුවර
  • කල්මුණේ
යතුරු පද
  • අභියාචනා
  • ගොනු
  • වෙනු
  • යක්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • අනෝ­ජන් වෙනු­වෙන් සවුදි ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට අභි­යා­ච­න­යක්දිනමිණ·පැය 18කට පෙර
සම්පූර්ණ වාර්තා