பிரபலமானவை5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මරණ දඬුවම අහෝසි වූ අනෝජන් සිවරාසා වෙනුවෙන් ශ්රී ලංකා තානාපති කාර්යාලය අඛණ්ඩව මැදිහත් වෙයි
සෞදි අරාබියේ දම්මාම් මධ්යම බන්ධනාගාරයේ රඳවා සිටින අනෝජන් සිවරාසා මහතාගේ ඉදිරි නඩු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එරට ශ්රී ලංකා තානාපති අමේර් අජ්වාඩ් මහතා ඔහු හමුවී තිබෙනවා.
முழு செய்தித் தொகுப்பு
படம்: ITN NewsITN News Editor எழுதியது
ITN News இல் படிக்கஇதையும் வெளியிட்டவை
சுருக்கம்
ඒ, අනෝජන් සිවරාසා මහතාට මීට පෙර පනවා තිබූ මරණ දඬුවම අහෝසි කර නඩුව නැවත විභාග කිරීම සඳහා යොමු කිරීමට සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම, නඩු විභාගයට අදාළ කරුණු පවතින නීතිමය ක්රියාවලිය තුළ නිසි පරිදි ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කර ඇති බවයි තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.