ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (01) මධ්යම රාත්රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇත.

අද දෙරණ පළ කළ සියලු ලිපි, අලුත්ම ඒවා මුලින්. sinhala.adaderana.lk
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (01) මධ්යම රාත්රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇත.

ගෑස් සඟවා තබා ගැනීම, අලෙවිය සීමා කිරීම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා යාම හෝ අනුමත නොකළ අමතර ගාස්තු අය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස සියලුම ලිට්රෝ අලෙවි නියෝජිතයන්ට දැඩි ලෙස දැනුම් දී ඇත.

තවත් දළ ඇතෙකු මියයෑමේ සිද්ධියක් වාර්තා වීමත් සමඟ ශ්රී ලංකාවේ වල්අලි සහ වනජීවී සම්පත තවදුරටත් විනාශ වීම වැළැක්වීම සඳහා සාමූහික ක්රියාමාර්ක සහ ජාතික එකමුතුවක් අවශ්ය බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කරයි.

යාපනය, අලවෙට්ටි ප්රදේශයේ අද (01) සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දුම්බර බන්ධනාගාරයෙන් පළායෑමට තැත් කළ රැඳවියෙකුට නිලධාරින් සිදු කළ වෙඩි තැබීමක් සිදු කර තිබේ.

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ ඉදිරි සිනමාපටයක් වන 'කිං' (King) තවමත් සිනමාහල් වෙත පැමිණ නැතත්, එය මේ වන විටත් වාර්තාගත විදේශීය බෙදාහැරීමේ ගිවිසුමකට එළඹ තිබේ.

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (31) මධ්යම රාත්රියේ සිට මේ මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය සිදුවිය යුතු වුවත් ඊට අදාළ සාකච්ඡාවක් නොපැවැත්වුණු බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසයි.

ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්රදේශයේ පිහිටි අවන්හලක හිමිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.

රුපියල් හාර කෝටි අනූ හතර ලක්ෂ හතලිස් දහසක් වටිනා 'කොකේන්' මත්ද්රව්ය තොගයක් සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්රී ලංකාවේ ජ්යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ විධායක සභික අභාවප්රාප්ත ජ්යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර එය 'මුරසු' ලෙස නම්කර ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.

‘අර්නාබ්’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මුහුදේදී සන්නිවේදන සබඳතා බිඳ වැටී, අතුරුදහන්ව සිටි “IMUL-A-0022 TLE” දරන ධීවර යාත්රාව සහ එහි ගමන් ගත් ධීවරයින් සිව්දෙනා අද දින පොතුවිල් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී නිරුපද්රිතව බේරා ගෙන තිබේ.

අනුරාධපුර, කහටගහස්දිලිය හුරුලුවැව ආසන්නයේ ඇතෙකු ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සාමාජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත වැටුප් මණ්ඩලයක් පත් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පොලිස් සැරයන්වරයෙකු හෙට (02) දින දක්වා රක්ෂිත බන්ධනාගරගත කරන ලෙස නිකවැරටිය මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.

නිකවැරටිය ප්රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක්යැයි පවසමින්, කොස්ගම ප්රදේශයේ නිවාස වෙත ගොස් භාණ්ඩ සහ මුදල් එක්රැස් කරන ලද ව්යාජ චීවරධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.

සීයා සමඟ තණකොළ කැපීම සඳහා ගිය 10 හැවිරිදි පාසල් සිසුවෙකු කෙසෙල්ගමුඔයට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

2027-2029 වසර තුන සඳහා හෙද සේවයට 13,000ක පමණ නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමට බලාපොරොත්තුවන බව සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි හෙට (02) ගමින් ගමට කොට්ඨාස රැස්වීම් මාලාව ආරම්භ කරන බව ශ්රීලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්රධානී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පවසයි.

වාහන සඳහා භාවිත කරන ලිහිසි තෙල් සහ ග්රීස් අලෙවි කිරීම් සම්බන්ධව දිවයින පුරා විශේෂ වැටලීම් මාලාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකර තිබේ.
