මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
රඹුක්කන දුම්රියට ගසක් කඩා වැටේ
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ධාවනය වෙමින් තිබූ දුම්රියක් මතට හදිසියේ ගසක් කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තාවකාලිකව බාධා එල්ල වී තිබේ.
සාරාංශය
පොල්ගහවෙල ප්‍රදේශයේදී දුම්රියක් මතට ගසක් කඩාවැටීමේ හේතුවෙන් දුම්රිය ගමනට බාධා සිදුවී තිබෙනවා. පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ මෙම අනතුර අද සවස 7.00ට පමණ සිදුවී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා මතුව ඇති බවද නිවේදනය කර තිබෙනවා.
