பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රඹුක්කන දුම්රියට ගසක් කඩා වැටෙයි
අද සවස 05.10 ට කොළඹ කොටුවෙන් රඹුක්කන බලා පිටත් වූ දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයට නුදුරුව නතර වී ඇත. ඒ රාත්රී 7 ට පමණ දුම්රිය මතට ගසක් කඩා වැටීම නිසාය. කෙසේ හෝ මේ වෙද්දී ප්රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනයටද බාධා ඇති වී තිබෙන බව වාර්තා වෙයි.
சுருக்கம்
පොල්ගහවෙල ප්රදේශයේදී දුම්රියක් මතට ගසක් කඩාවැටීමේ හේතුවෙන් දුම්රිය ගමනට බාධා සිදුවී තිබෙනවා. පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ මෙම අනතුර අද සවස 7.00ට පමණ සිදුවී තිබෙනවා. මේ හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා මතුව ඇති බවද නිවේදනය කර තිබෙනවා.

