අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

සියත නිව්ස්

සියත නිව්ස් පළ කළ සියලු ලිපි, අලුත්ම ඒවා මුලින්. siyathanews.lk

සියත නිව්ස්•පැය 15කට පෙර•මූලාශ්‍ර 8ක්
මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව කියන පෙත්සම්කරුවන් (VIDEO)

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන පෙත්සම්වලට අදාළ රජයේ ස්ථාවරය ලබන සඳුදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබෙනවා. පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වී ඇති පෙත්සම් සංඛ්‍යාව 26 ක්. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
සියත නිව්ස්•පැය 15කට පෙර•මූලාශ්‍ර 5ක්
උතුර,නැගෙනහිර හා වතුකරය නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායකවරයා අතර හමුවක් (VIDEO)

උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදීයී. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
සියත නිව්ස්•පැය 15කට පෙර•මූලාශ්‍ර 12ක්
IOC සහ SINOPEC 95 ආයෙත් ඉහළ දමයි (VIDEO)

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දැමීමට අයි.ඕ.සී සහ සයිනොපෙක් සමාගම් තීරණය කර තිබෙනවා. රුපියල් 20 කිනුයි මෙම ඉහළ දැමීම සිදු කර ඇත්තේ. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 515 ක් ලෙසයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
සියත නිව්ස්•පැය 15කට පෙර•මූලාශ්‍ර 9ක්ජනප්‍රිය
අනවශ්‍ය විදිහට බදු අය කරන්නේ නෑ (VIDEO)

රටේ ජනතාව පීඩාවට පත්වන අයුරින් කිසිඳු බදු මුදලක් අය කරගෙන නැති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඉහළ බදු ආදායමක් ලබා ගත්තේ බදු ව්‍යුහයේ පැවැති ගැටලු නිරාකරණය කළ නිසා බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
සියත නිව්ස්•පැය 15කට පෙර
2015 ගහපු හොර ගිවිසුම් (VIDEO)

2026 අංක 08 දරණ පරිපූරක ඇස්තමේන්තුව අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. මේ අතර තාක්ෂණය භාවිත කරමින් ආර්ථික වශයෙන් ලාභදායී අයුරින් විදුලි උත්පාදනය කිරීමේ පුළුල් සැලසුමක් ආරම්භ කර ඇති බවයි අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
සියත නිව්ස්•පැය 15කට පෙර•මූලාශ්‍ර 15ක්
වැඩි කරන්න කියලා ආයෙත් එපා කියන NSO (VIDEO)

මෙම වසරේ සිව්වන කාර්තුවට අදාළව විදුලි ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නැති බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පවසනවා. විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අද පැවැති පාර්ශ්වකරුවන්ගේ උපදේශන සාකච්ඡාවේදීයි එම සමාගම මේ බව දැනුම් දුන්නේ. කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශ කර තිබුණේ ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සියයට 2.88 ක විදුලි ගාස්තු වැඩිවීමක් ඉල්ලා ඇති බවයි. මේ [...]

1 min1m
සියත නිව්ස්•පැය 15කට පෙර•මූලාශ්‍ර 5ක්
එකට නැගී සිටි වසරක් (VIDEO)

රටම එකට ජාතික මෙහෙයුමේ වර්ෂ පූර්ණය වෙනුවෙන් වූ සර්ව ආගමික සමුළුවක් අද පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. මීට සමගාමීව සංවිධනා කළ පාගමනක් ද අද පැවැත්වුණා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
සියත නිව්ස්•පැය 15කට පෙර•මූලාශ්‍ර 32ක්
දකුණු මුහුදෙන් ඇල්ලූ කිලෝ 150කට වැඩි කුඩු දික්ඕවිටට (VIDEO)

රුපියල් කෝටි 420 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 189 කට වැඩි ප්‍රමාණයක් මෙලෙස භාරයට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ. මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 05 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
සියත නිව්ස්•පැය 20කට පෙර•මූලාශ්‍ර 5ක්
ඊශ්‍රායලයේ නව සන්ධාන රජයක් පිහිටුවීමේ සාකච්ඡා ඇරඹේ

පසුගිය සතියේ පැවති මහ මැතිවරණයේ නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නව සන්ධාන රජයක් පිහිටුවීම සඳහා කවර පාර්ශ්වයකට බලය පැවරිය යුතුද යන්න පිළිබඳව ඊශ්‍රායල ජනාධිපති Isaac Herzog දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.පැහැදිලි ජයග්‍රාහකයෙකු නොමැති මැතිවරණයක් ලෙස ජනාධිපතිවරයා මෙය හඳුන්වා දී ඇත.අග්‍රාමාත්‍ය Benjamin Netanyahuගේ දේශපාලන සන්ධානයට හෝ ඔහුගේ ප්‍රතිවාදියා වන Gadi Eisenkotගේ පාර්ශ්වයට හෝ [...]

1 min1m
සියත නිව්ස්•පැය 20කට පෙර•මූලාශ්‍ර 4ක්
ඇමරිකානුවන් යුද්ධයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ බව ඉරානය කියයි

ඇමරිකාව සමඟ සාකච්ඡාවල නිරත ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු පවසන්නේ, ජනාධිපති Donald Trumpගේ Republican පක්ෂය මධ්‍යවාර මැතිවරණයෙන් දැඩි පරාජයකට මුහුණ දීමත් සමඟ ඇමරිකානුවන් "යුද්ධයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇති" බවයි."අපි මෙම පණිවිඩයට සහාය පළ කරමු" යනුවෙන් ඉරාන පාර්ලිමේන්තු කථානායක Mohammed Bagher Ghalibaf සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

1 min1m
සියත නිව්ස්•පැය 20කට පෙර•මූලාශ්‍ර 4ක්
මධ්‍යවාර මැතිවරණ පරාජයට හේතුව ඉරාන යුද්ධය බව Trump පිළිගනී

ඉරාන යුද්ධය හේතුවෙන් සිය Republican පක්ෂය මධ්‍යවාර මැතිවරණයෙන් පරාජයට පත්වූ බවට වන අදහස "බොහෝ දුරට සත්‍යයක්" බව Donald Trump පවසයි. කෙසේ වෙතත් අවශ්‍ය වුවහොත් යළිත් එම යුද්ධයට එළඹෙන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.මීට පෙර උප ජනාධිපති JD Vance ප්‍රකාශ කළේ යුද්ධය තම පක්ෂයේ මැතිවරණ පරාජයට හේතුව වූ බවයි. Trumpගෙන් පසු නායකත්වය ලබාගැනීමේ සටන සඳහා [...]

1 min1m
සියත නිව්ස්•පැය 20කට පෙර
චීනයේ සරත් ඍතු ධාන්‍ය අස්වැන්නේ වර්ධනයක්

මෙම වසරේ චීනයේ සරත් ඍතු සමයේ ධාන්‍ය වගා කිරීම ස්ථාවර මට්ටමක පවතින අතර, ඒ ආශ්‍රිතව සාර්ථක අස්වැන්නක් ද පෙන්නුම් කර ඇත. මේ වන විට, එම වගා බිම්වලින් 90% ඉක්මවූ භූමි ප්‍රමාණයකින් සාර්ථක අස්වැන්නක් ලැබී ඇති බව ද චීනයේ කෘෂිකර්මාන්න හා ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඊයේ (04) පැවසීය.ගෙවුණු වසර කිහිපය තුළ චීනය, සිය ධාන්‍ය නිෂ්පාදන ධාරිතාව [...]

1 min1m
සියත නිව්ස්•පැය 20කට පෙර•මූලාශ්‍ර 2ක්
චීන - රුසියා - ඇමරිකා නායක හමුව ගැන චීන විදේශ අමාත්‍යාංශයෙන් ඉඟියක්

චීන-රුසියා-ඇමරිකා නායක හමුව සම්බන්ධයෙන් චීනය, අදාළ පාර්ශ්වයන් සමග සන්නිවේදනය පවත්වා ගෙන යන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning පවසයි.චීනයේ Shenzhen නගරයේ පැවැත්වීමට නියමිත APEC සමුළුව අතරතුර චීන,රුසියානු සහ ඇමරිකානු නායකයින් අතර හමුවීම් සැලසුම් කර තිබේද යන්න සම්බන්ධයෙන් නිත්‍ය මාධ්‍ය හමුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය ඒ බව පැවසුවාය.

1 min1m
සියත නිව්ස්•පැය 20කට පෙර
චීන අගමැති සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් අතර හමුවක්

චීන අගමැති ලී ච්‍යං, ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) අධ්‍යක්ෂ ජනරාල් Daren Tang හමුවෙයි. එම හමුව ඊයේ(4) බෙයිජිං හිදී පැවැත්විණ.චීනය ලෝක බුද්ධිමය දේපළ සංවිධානය සමග එක්ව සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කරමින්, බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට සූදානම් බව ලී ච්‍යං එහි දී ප්‍රකාශ කළේය. එමගින් ගෝලීය නවෝත්පාදන සංවර්ධනය සහ පොදු සමෘද්ධිය වෙනුවෙන් වැඩි දායකත්වයක් [...]

1 min1m
සියත නිව්ස්•පැය 20කට පෙර•මූලාශ්‍ර 23ක්
අද කාලගුණය

2026.11.05 දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි [...]

1 min1m
සියත නිව්ස්•දින 1කට පෙර•මූලාශ්‍ර 9ක්
පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රියට බාධා (VIDEO)

බණ්ඩාරවෙළ සිට හීල්ඔය අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් බදුල්ල සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය නතර කර ඇති බවයි වාර්තා වන්නේ. අදත් ප්‍රදේශ රැසකට වැසි ඇති වන බව කාලගුණ විදහ දෙපාර්තමේන්තුව පවසනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
සියත නිව්ස්•දින 1කට පෙර•මූලාශ්‍ර 3ක්
කිසිදු බියකින් තොරව නීතියේ ආධිපත්‍යය සුරැකීමට කටයුතු කරනවා (VIDEO)

කිසිඳු බියකින් තොරව නීතියේ ආධිපත්‍ය සුරැකීමට කටයුතු කරන බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසනවා. පොලිස් දීපවාලී උත්සවයට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
සියත නිව්ස්•දින 1කට පෙර•මූලාශ්‍ර 4ක්
1000ccට වැඩි යතුරුපැදිවලට අවසර ලැබෙයිද (VIDEO)

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ තවත් පෙත්සම් 06 ක පිටපත් තමා වෙත ලැබී ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සම්බන්ධයෙන් වූ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය [...]

1 min1m
සියත නිව්ස්•දින 1කට පෙර•මූලාශ්‍ර 8ක්
RMV වංචා (VIDEO)

නීති විරෝධී ලෙස එකලස් කළ වාහන සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විමර්ශන ආරම්භ කර තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය ඇතුළු ආයතන එක්වයි මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ. මෙම ඒකාබද්ධ මෙහෙයුමේදී වාහන මිලියන ගණනක දත්ත හා තොරතුරු භාරයට ගැනීමට ඔවුන් සමත්ව ඇති බවද සඳහන්. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
සියත නිව්ස්•දින 1කට පෙර•මූලාශ්‍ර 19ක්
වරුණි බෝගහවත්ත 6 වැනිදා දක්වා රිමාන්ඩ් (VIDEO)

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරික්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයයි ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසිමූලාශ්‍ර 4ක්
  2. 2මත් උවදුර පරදවන්න පොදු ජනතා සහාය දෙන්න…සංවිධානාත්මක අපරාධ වළක්වන්න ශක්තිමත් නීතියක් ඕනෑමූලාශ්‍ර 6ක්
  3. 3සංවිධානාත්මක අපරාධ පනතේ ප්‍රශ්නගත පැය 72 වගන්තිය ඇතුළු කරුණු 3ක් සංශෝධනය කරනවා - ජනපතිමූලාශ්‍ර 9ක්
  4. 4නුවරඑළිය තැපැල් කාර්යාලයට සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට නව වැඩපිළිවෙළක්...මූලාශ්‍ර 7ක්
  5. 5ජෝර්දානයේ අම්මාන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ප්‍රහාරයක්මූලාශ්‍ර 5ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය

වෙනත් පුවත් ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Fact Crescendo සිංහල
  • Gossip Lanka News
  • Hiru Gossip
  • Hiru News - Sinhala
  • IRI News
  • ITN News
  • Lanka C News
  • Lanka News Web සිංහල
  • Lanka Truth
  • Mawrata News සිංහල
  • Neth News
  • News First - සිංහල
  • News.lk
  • NewsWire සිංහල
  • Sri Lanka Cricket
  • TechNews.LK
  • ThePapare Sinhala
  • What News
  • අද දෙරණ
  • ගගන
  • දිනමිණ
  • දිවයින
  • මව්බිම
  • ලංකාදීප
  • සිළුමිණ