මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - ඥානසාර හිමියන්ට ජනපති සමාව දුන් හේතුව හෙළිවේ
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අන්තවාදය පිළිබඳව එදා ප්‍රකාශ කරද්දී කිසිදු ආණ්ඩුවක් එය ගණන් නොගත් බවත්, සියලු දෙනාගේ ඇස් ඇරුණේ පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසුව බවත් හිටපු අමාත්‍ය, සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය…
සාරාංශය
එදා පැවැති ආණ්ඩු උන්වහන්සේගේ අනාවරණයන් ගණන් නොගත් හෙයින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන අංශ ද නිහඬව සිටි බව පෙන්වා දුන් කිරිඇල්ල මහතා, ඥානසාර හිමියන් පැවසූ කාරණය සත්‍යයක් බව පසුව සියලු දෙනාටම වැටහී ගිය බව සඳහන් කළේය.

