මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
කන්ටේනර් වාර්තාව මුද්‍රණයට යවයි
කන්ටේනර් 323ක් භෙෘතික පරික්ෂාවෙන් තොරව කොළඹ වරායෙන් පිටකිරීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව දෙසැම්බර් 21ට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
සාරාංශය
ආන්දෝලනාත්මක කන්ටේනර් 323ක් වරායෙන් පිටකිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව ලබන සතිය තුල නිකුත් කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි. කන්ටේනර් 323ක් වරායෙන් පිටකිරීමෙ සම්බන්ධව විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අතුරුදන්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් සිදුවන බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
හර්ෂණ නානායක්කාර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 1 නොවැ 2026කන්ටේනර් 323 ගැන සොයන කමිටුවේ වාර්තාව අතුරුදන් වී ඇති බවට පළවන වාර්තා බොරුමූලාශ්ර 7ක්
- 30 ඔක් 2026එකම තැනකින් සේවා රැසක් - කටුබැද්ද ග්‍රාමසේවා වසමට සේවා පියසක්මූලාශ්ර 2ක්
- 28 ඔක් 2026නිවාස අඩස්සි නීතියක් ගෙන ඒමට සැලසුම් - අධිකරණ අමාත්‍යවරයාගෙන් ප්රකාශයක්මූලාශ්ර 2ක්
- 28 ඔක් 2026අධිකරණ ඇමති මොරටුව අධිකරණ සංකීර්ණයේ අඩු පාඩු කිරීක්ෂණය කරයිමූලාශ්ර 2ක්
- 28 ඔක් 2026රැඳවියන්ගේ වෘත්තීය කුසලතා සහ නිර්මාණශීලී දක්ෂතා සමාජගත කිරීම ‘සිරසර ශිල්ප 2026’ ප්‍රදර්ශනයේ අරමුණයිමූලාශ්ර 2ක්
- 23 ඔක් 2026මාස 2ට රස පරීක්ෂක වාර්තා 17,500ක්මූලාශ්ර 3ක්

