මූලාශ්ර 2ක්
රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම නිසා මාස 2ක් තුළ බන්ධනාගාරවල 5000ක් එළියට ඇවිත්
බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා ගත් ක්රියාමාර්ගවල ප්රතිඵලයක් ලෙස බන්ධනාගාරගත රැඳවියන්ගේ සංඛ්යාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යවරයා හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
