3 sourcesUpdated
දෙනවා කියූ කන්ටේනර් වාර්තාව අපිට ලැබුනේ නෑ - මුජිබර් රහුමාන්
භෞතික පරික්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් කොළඹ වරායෙන් පිටකිරීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව මුද්‍රණය සඳහා යොමුකර ඇතැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර මාධ්‍යයට ප්‍රකාශ කර ඇතත් එම කාරක සභාව නියෝජනය කරනු ලබන විපක්ෂ…


